Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාල 05 ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලින් පහළට වැටෙයි

3 years ago

මෙරට ප්‍රධාන විශ්වවිද්‍යාල 05 ම ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලින් පහළ බැස තිබෙනවා.

නවතම ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලට අනුව මෙලෙස ජාත්‍යන්තර වර්ගීකරණය පහළ බැස ඇත්තේ කොළඹ, පේරාදෙණිය, ශ්‍රී ජයවර්ධනපුර, රුහුණ, සහ මොරටුව යන විශ්වවිද්‍යාලයි.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග පැවසුවේ.