Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්

3 years ago

2022 වසරේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ඇගයීම් කටයුතුවලට එක්වූ විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට මේ මස 28 හා 29 රාජකාරී නිවාඩු අධ්‍යාපන අමාත්‍යංශය විසින් අනුමත කර තිබෙනවා.

2022 වසරේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ඇගයීම් කටයුතුවල පළමු අදියර පසුගිය 18 වන දා ආරම්භ වූ අතර ලබන 27 වන දා දක්වා එම ඇගයීම් කටයුතු ක්‍රියාත්මක කෙරෙන බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.