Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තමා මෙලොවට බිහි කළ වයෝවෘද්ධ මව හෝටලයකදී දූෂණය කළ නරුම පුතා

3 years ago

තම මව දූෂණය කළේ යැයි චෝදනා එල්ල වූ පුතකු රත්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මහියංගණයේ පදිංචි වයස අවුරුදු 74ක් වයසැති වයෝවෘද්ධ මවක් මෙසේ දූෂණය කර ඇත්තේ 54 හැවිරිදි ඇගේ පුතා බව පොලීසිය සඳහන් කරයි.

එම පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්තොට ප්‍රදේශයේ ඔහුට අයත් හෝටලයක දී ය.

මව විසින් පොලිසියට සඳහන් කරන ලද පැමිණිල්ලේ දැක්වෙන්නේ තමන් සිය පුතුගේ දුක සැප විමසා බැලීමට අදාළ හෝටලයට ගොස් සිටිය දී ඔහු විසින් තමාව දුෂණය කළ බවය.