පාසල් සිසුන් අතර කොටස් වෙළෙඳපොළ පිළිබඳ දැනුවත්භාවය සහ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් පාසල් 100ක ප්‍රාග්ධන වෙළෙඳපොළ සමාජ පිහිටුවීමට සැලසුම් කර තිබෙනවා.
එහි සමාරම්භක උත්සවය මහනුවර නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (31) පෙරවරු 10.00 පැවැත්වෙනවා.

