ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවකදී බස් ගාස්තු වැඩි කිරීමට යෝජනා වී තිබෙනවා
ඒ අනුව 4%කින් බස් ගාස්තු වැඩි කිරීමටයි යෝජනා වී ඇත්තේ.
එමෙන් ම අවම බස් ගාස්තුව නොවෙනස්ව තබා ගැනීමටත් එහිදී යෝජනා වී ඇති බවයි වාර්තා වෙන්නේ.
අවසාන තීරණය සඳහා ප්‍රවාහන අමාත්‍යවරයා වෙත යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිත බවඳ සඳහන්.

