Local ගෑස් මිලෙහි සිදුකරන සංශෝධනයක් පිළිබඳව ලිට්‍රෝ සමාගමෙන් දැනුම්දීමක් 3 years ago ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල සංශෝධනය කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. එම සමාගම පවසන්නේ මිල සූත්‍රයට අනුව මෙම සංශෝධනය සිදුකරන බවය. ඒ අනුව එළඹෙන සඳුදා (04) දින මෙම සංශෝධනය සිදුකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම වැඩිදුරටත් පවසයි.
කහ ගෑස් සිලින්ඩරවල නිල් පාට ගා ජාවාරමක් කරගෙන ගිය පිය-පුතු දෙපළක් ඇතුළු 3ක් රිමාන්ඩ්! සිලින්ඩර පරණයි කියලා පේන්න සිලින්ඩරවලට ආප්ප මිශ්රණ හා මිරිස් හොඳිත් හලලා! (වීඩියෝ) 6 hours ago