Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ප්‍රබල අමාත්‍යවරයෙකු හදිසියේම රෝහල්ගත කරයි

3 years ago

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය හදිසි අසනීප තත්ත්වයක් නිසා අද (03) උදෑසන රෝහල් ගත කර තිබෙනවා.

ආහාර විෂ වීමකින් ඇති වූ ආසාධානයක් නිසා ඔහු රෝගල් ගත කර ඇති බවයි වාර්තා වෙන්නේ.

දැනට රාජ්‍ය අමාත්‍යවරයා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.