ආසියානු කුසලාන තරගවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය මේ වන විට පැවැත් වේ.
කාසිය වාසිය හිමිකර ගත් ශ්‍රී ලංකා නායකයා තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර ශ්‍රී ලංකාව සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී 291ක් රැස් කළා
කලකට පසු විශිෂ්ඨ ඉනිමක් ක්‍රිඩා කළ Kusal Mendis පන්දු 84කදි හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 92ක් රැස් කළ ගත් අතර ඔහු අවාසනාවන්ත දුවද්දි දැවී යාමකට හසු වීමෙනන් දැවී ගියේය.
පන්දු යැවීමේදී Gulbadin Naib කඩුලු 3ක්ද,Rashid Khan කඩුලු 2ක්ද,ලබා ගත්තා.
සුපිරි 4 දෙනාගේ වටයට පිවිසීමට නම් ඇෆ්ගනිස්තාන කණ්ඩායම 38වන පන්දුවාරයේ පළමු පන්දුවට පෙර ලකුණු 292ක ඉලක්කය හඹා යා යුතුය.

