Gossip වරකට රුපියල් 100ක් අයකරනා පොදු වැසිකිළිය 3 years ago දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පොදු වැසිකිළියට යාමේදී එක් වරකට එක් අයකුගෙන් අයකරන ගාස්තුව ඉහළ දමා තිබේ. එහි කළමනාකරණ භාරය ඊයේ (06දා) සිට නිවේදනය කර තිබුණේ එක් වරකට පොදු වැසිකිළිය භාවිතා කිරීමේදි රුපියල් 100ක මුදලක් අය කරන ගන්නා බවයි.
කහ ගෑස් සිලින්ඩරවල නිල් පාට ගා ජාවාරමක් කරගෙන ගිය පිය-පුතු දෙපළක් ඇතුළු 3ක් රිමාන්ඩ්! සිලින්ඩර පරණයි කියලා පේන්න සිලින්ඩරවලට ආප්ප මිශ්‍රණ හා මිරිස් හොඳිත් හලලා! (වීඩියෝ) 6 hours ago