Political චැනල් 4 වීඩියෝව සම්බන්ධයෙන් ගෝඨාභයගෙන් විශේෂ නිවේදනයක් 3 years ago චැනල් 4 චෝදනාවට ගෝඨාභය ගෙන් පිළිතුරු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චැනල් 4 නාළිකාව නිකුත් කළ නවතම වීඩියෝව සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය පහතින් දැක්වෙයි.
කහ ගෑස් සිලින්ඩරවල නිල් පාට ගා ජාවාරමක් කරගෙන ගිය පිය-පුතු දෙපළක් ඇතුළු 3ක් රිමාන්ඩ්! සිලින්ඩර පරණයි කියලා පේන්න සිලින්ඩරවලට ආප්ප මිශ්රණ හා මිරිස් හොඳිත් හලලා! (වීඩියෝ) 7 hours ago