Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වනිඳුට හා තීක්ෂණට නවතම ශ්‍රේණිගතකිරීම්හි හිමි වූ ස්ථානය

3 years ago

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ(06) නිකුත් කළ පන්දුවාර 20 පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ 3වන සහ 4වන ස්ථානවල තවදුරටත් වනිදු හසරංග සහ මහීෂ් තීක්ෂණ පසුවනවා.

එහි පළමු ස්ථානයේ රැදී සිටින්නේ ඇෆ්ගනිස්ථානයේ රෂිඩ් ඛාන් වන අතර, දෙවන ස්ථානයට පැමිණ ඇත්තේ එංගලන්තයේ අදිල් රෂීඩ් බවයි සඳහන් වන්නේ.

වනිදු හසරංග පන්දුවාර විස්ස තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර 7 වන ස්ථානයේ පසුවන අතර, එක්දින ශ්‍රේණිගත කිරීම් වලින් තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර 9 වන ස්ථානයේ පසුවනවා.