Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මොරොක්කෝවෝ ප්‍රබල භූ කම්පනයක්! 296ක් ජීවිතක්ෂයට!

3 years ago

ඊයේ (08) රාත්‍රියේ මොරොක්කෝ රාජ්‍යයේ රික්ටර් මාපක 6.8ක ප්‍රබල භූමිකම්පාවක් හටගෙන තිබේ.

මෙම ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගලයන් 296ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර පුද්ගලයන් 153 දෙනෙකු තුවාල ලබා ඇති බව ද වාර්තා වේ.

මොරොක්කෝවේ මාරකේෂ් සිට නිරිත දෙසින් කිලෝමීටර් 71ක් ඔබ්බෙන් වූ හයි ඇට්ලස් කඳුකරයේ, කිලෝමීටර් 18.5ක් ගැඹුරින් මෙම කම්පනය ඇති වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

භූමිකම්පාවෙන් al-Haouz, Marrakesh, Ouarzazate, Azilal, Chichaoua සහ Taroudant යන පළාත්වලට බලපෑම් එල්ල වී තිබේ.