Local අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ 3 years ago අධිකරණ අමාත්‍යවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. අදාළ ගැසට් නිවේදනයට අනුව දූෂණ මර්දන පනත සැප්තැම්බර් 15 වැනිදා සිට ක්‍රියාත්මක වන බවයි අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේ. මෙම ගැසට් නිවේදනය අද(09) ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා විය.
කහ ගෑස් සිලින්ඩරවල නිල් පාට ගා ජාවාරමක් කරගෙන ගිය පිය-පුතු දෙපළක් ඇතුළු 3ක් රිමාන්ඩ්! සිලින්ඩර පරණයි කියලා පේන්න සිලින්ඩරවලට ආප්ප මිශ්‍රණ හා මිරිස් හොඳිත් හලලා! (වීඩියෝ) 5 hours ago