Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රාජ්‍ය නිළධාරීන්ගේ පැමිණිලිවලට කඩිනමින් සහන

3 years ago

රාජ්‍ය නිලධාරින්ගේ පැමිණිලි විමර්ශන කටයුතු විනිවිදභාවයකින් කඩිනමින් අවසන් කරන ලෙස ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ එම අමාත්‍යාංශයේ ඊයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදීයි.

විමර්ශන අංශයේ නිලධාරින්ට රාජ්‍ය අමාත්‍යවරයා එහිදී දන්වා ඇත්තේ කිසිදු බලපෑමකට යටත් නොවී අදාළ පැමිණිලි විමර්ශනය කරන ලෙසටයි.