Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දුම්රිය වර්ජනයේ පළමු මගී බිල්ල වාර්තා වෙයි! පුද්ගලයෙක් වහලයෙන් වැටී මරුට!

3 years ago

දුම්රියක වහලය මතින් ගමන් කළ පුද්ගලයෙකු හොරපේ ප්‍රදේශයේදී ඇද වැටී මිය ගොස් ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එම අනතුර සිදු වී ඇත්තේ අද (12) උදෑසන මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියකයි.

වාර්තාවන අන්දමට දුම්රිය වර්ජනය හමුවේ පැවති අධික තදබදය හේතුවෙන් මෙම මගියා දුම්රියේ වහලය මතට ගොඩවී තිබෙනවා. (source – hiru news)