Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දුම් රිය සේවාව අත්‍යවශ්‍ය සේවයක් බවට පත් කරමින් විශේෂ ගැසට් නිවේදනයක්

3 years ago

දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් බවට පත්කරමින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

දුම්රිය වර්ජනය හේතුවෙන් හෙට (13) දිනයේ සිට ජනතාවට මුහුණදීමට සිදුවන අපහසුතා මඟහැරී යන ලෙස මෙම පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.