Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පරිපාලන (SLAS) ප්‍රශ්න පත්‍රය ගෙඩිය පිටින් උස්සලා?

3 years ago

රාජ්‍ය සේවා තරඟ විභාග සඳහා උපකාරක පන්ති පවත්වනු ලබන අශේන් අබේරත්න නමැති පුද්ගලයෙකු විසින් පරිපාලන සේවයට බඳවා ගැනීමේ (සීමිත) තරඟ විභාගයේ ප්‍රශ්න පත්‍රය විභාගයට දින 02කට පෙර විභාග අපේක්ෂකයින් හට ලබා දී ඇති බවට චෝදනා කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට ලිපියක් යොමු කර තිබෙනවා.

එම ලිපිය පහතින්.

(source – lankaline)