2017 වසරේදී පේරු රාජ්‍යයෙන් සොයා ගත් පිටසක්වල ජීවින්ගේ සිරුරු දෙකක් මෙක්සිකෝවේදී පළමු වරට නිරාවරණය කර තිබෙනවා.
මෙහි විශේෂත්වය වන්නේ මෙම සිරුරුවල ඩී.එන්.ඒ සාම්පල, සාමාන්‍ය මිනිසුන්ගේ ඩී.එන්.ඒ සාම්පල සමග නොගැලපෙන බවට විද්‍යාත්මකව තහවුරු වීමයි.
මෙම සිරුරු වසර 700 ත් 1800 ත් අතර පැරණි බවට හදුනාගෙන ඇති අතර ඔවුන්ගේ දෑත් වල ඇගිළි 3 ක් පමණක් පිහිටා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

