Local 2023 උසස් පෙළ විභාගයේ කාලසටහන නිකුත් කෙරේ 3 years ago 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ කාලසටහන නිකුත් කොට තිබේ. 2023 නොවැම්බර් 27 වැනි ආරම්භ වීමට නියමිතව තිබෙන 2023 උසස් පෙළ විභාගය අවසන් වන්නේ දෙසැම්බර් 21 වන දිනයි. gazette.lk වෙබ් අඩවිය මඟින් පල කොට තිබු සම්පුර්ණ කාලසටහන පහතින්.
කහ ගෑස් සිලින්ඩරවල නිල් පාට ගා ජාවාරමක් කරගෙන ගිය පිය-පුතු දෙපළක් ඇතුළු 3ක් රිමාන්ඩ්! සිලින්ඩර පරණයි කියලා පේන්න සිලින්ඩරවලට ආප්ප මිශ්‍රණ හා මිරිස් හොඳිත් හලලා! (වීඩියෝ) 7 hours ago