අද (14) නායක දසුන් ශානක විවේක ගන්වා නායකත්වය කුසල් මෙන්ඩිස්ට ලබා දීමට ඉඩක් ඇති බවට ‘ඩේලි නිව්ස්’ පුවත්පත වාර්තා කරනවා.
ශානකගේ හිස් තැන සඳහා නිත්‍ය වේග පන්දු යවන්නෙකු කැඳවීමට ඉඩ ඇති බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.
මේ සම්බන්ධයෙන් කිසිඳු නිල පුවතක් වාර්තා නොවන මුත් ක්‍රීඩා මාධ්‍යවේදීන් කිහිපදෙනෙක්ද සිය සමාජ මාධ්‍ය ගිණුම්හි මේ සම්බන්ධයෙන් සටහන් තබා තිබුණා.
ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න වෙනුවෙන් කුසල් ජනිත් පෙරේරා කණ්ඩායට කැඳවීමටද ඉඩ තිබෙන බව ක්‍රිකට් විචාරකයන් පවසනවා.

