Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දරුවන් අතර සීඝ්‍රයෙන් පැතිර යන රෝගයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයෙහි පළවන ප්‍රචාර සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්

3 years ago

සමාජ මාධ්‍යයේ සැරිසරන හඬ පටවල සඳහන් පරිදි දරුවන් අතර විශේෂ චර්ම රෝගයක් පැතිර නොයන බව රිජ්ජේ ආර්යා ළමා රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවීර පවසනවා.

ලෝක එක්සීමා දිනය හෙවත් චර්ම ප්‍රදාහ දිනය අදට (14) යෙදී තිබෙන අතර ඒ වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දි පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව පවසා තිබෙනවා.