Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වයස්ගතම බැළලිය ලෙස ගිනස් පොතට ගිය ‘ෆ්ලෝස්’

3 years ago

ගිනස් ලෝක වාර්තාව මගින් ලොව වයස්ගතම බැළලිය ලෙස බ්‍රිතාන්‍යයේ ෆ්ලෝස් බැළලිය කිරුළු පළඳා තිබෙනවා.

ෆ්ලෝස් බැළලිය වයස අවුරුදු 27වන අතර මිනිස් වයසින් බලන විට 120ක් පමණ වයසැති බවයි වාර්තා වන්නේ.

මෙම බැළලිය බිහිරි මෙන්ම සහ පෙනීම දුර්වල බවයි හිමිකරු වන විකී ග්‍රීන් විසින් ගිනස් ලෝක වාර්තාවට පවසා ඇත්තේ.

හිමිකරු වන විකී ග්‍රීන් වැඩිදුරටත් පවසන්නේ මෙම බැළලිය ආදරණිය හා හොඳ සෞඛ්‍ය සම්පන්නව සිටින බවයි.