අද පැවැත්වෙන ශ්‍රී ලංකා සහ ඉන්දීය ආසියානු කුසලාන අවසන් මහා තරගය පැවැත්වෙන ආර්.ප්‍රේමදාස පිටිය ආශ්‍රිත ප්‍රදේශයට කාලගුණ යාවත්කාලීන කිරීම්වලට අනුව සවස් කාලයේ කුඩා වැසි ඇති වීමේ හැකියාවක් පවතිනවා.
නමුත් එම වැසි තරගයට බාධා වන මට්ටමේ නොමැති බවයි පැවසෙන්නේ.
කෙසේ වෙතත්, අද තරඟයට බලපෑමක් වුවහොත් තරඟය සඳහා අතිරේක දිනයක් වෙන් කර තිබෙනවා.



