Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උසස් පෙළ විභාගය පවත්වන දිනය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්

3 years ago

2023 උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් තමන් හෙට (21) ප්‍රකාශයක් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසා තිබෙනවා.

අමාත්‍යවරයා අද (20) පාර්ලිමේන්තුව අමතමින් මේ බව සඳහන් කළා.

නොවැම්බර් 27 වනදා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති විභාගය කල් දමන්නැයි සිසු සිසුවියන් ඉල්ලා ඇති බවට මන්ත්‍රීවරුන් කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින ඔහු මෙලෙස සඳහන් කළා.