අවුරුදු 12ක සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ ස්කැවේටර් යන්ත්‍රයකට අසුවීමෙන් .
මෙසේ අවාසනාවන්ත ලෙසින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මතුගම ප්‍රදේශයේ සිසුවෙක්.
අමතර පන්තියකට සහභාගී වී නිවසට යමින් සිටියදී ස්කැවේටර් යන්ත්‍රයකට අසුවීමෙන් අද (20) සවස මිය ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කර සිටියේ.
මියගිය සිසුවාගේ දේහය හදිසි මරණ පරික්ෂණ කටයුතු සඳහා මතුගම වැත්තෑව රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

