Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

Flashback සංගීත කණ්ඩායම අනතුරක

3 years ago

ඊශ්‍රායලයේ පැවති සංගීත ප්‍රසංගයක් අතරතුර Flashback සංගීත කණ්ඩායම අනතුරකට මුහුණ දී තිබෙනවා.

ඒ සංගීත ප්‍රසංගය පැවැත්වෙන අතරතුර දීයි.

වේදිකාවේ පිටුපස තිබූ විශාල ප්‍රමාණයේ ඩිජිටල් තිරය කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

ජනප්‍රිය ගායන ශිල්පිනි රයිනි චාරුකා මහත්මිය විසින් එම අවස්ථාවේ ගීත ගායනා කරමින් සිට තිබූ අතර ඇයට ඉන් කිසිදු හානියක් සිදුව නොමැති බවයි වාර්තාවන්නේ.