Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

wanindu hasaranga

වනිඳු ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට

3 years ago

ආබාධයකට ලක්ව සිටින වනිදු හසරංගට එක්දින ලෝක කුසලාන තරගාවලිය අහිමි වී තිබෙනවා.

ලබන මස 5 වනදා සිට නොවැම්බර් මස 19 වනදා දක්වා එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ඉන්දියාවේදී පැවැත්වෙනවා.

මීට පෙර අවස්ථාවක දී සඳහන් කර සිටියේ වනිඳු එම තරගයට ක්‍රීඩා කිරීමට නියමිත බවයි.කෙසේ වෙතත් පුහුණුවීම්වලදී ඔහුට ඇති වූ ආබාධයක් හේතුවෙන් මෙම තරගාවලිය අහිමි වන බවයි මේ වන විට වාර්තා වී ඇත්තේ.