Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනපතිගේ යෝජනාවට ඇමති රමේෂ් පයින් ගසයි! ජනපතිගේ උත්සහය ව්‍යාර්ථ වෙයි!

3 years ago

වෛද්‍ය රමේෂ් පතිරණ මහතාට සෞඛ්‍ය අමාත්‍යංශය පැවරීමට රජය යෝජනා කර ඇතැයි වාර්තා වෙයි. එහෙත් රමේෂ් පතිරණ මහතා මෙතෙක් ඊට කැමැත්ත පළ කර නැත.

දැනට කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ධූරයන් දරන හෙතෙම තවදුරටත් එම විෂයන් දැරීමට වඩාත් කැමැති බව ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

රජය මුලින් යෝජනා කර තිබුණේ නව කැබිනට් අමාත්‍යවරුන් 4 දෙනකු පත් කිරීමටයි. එහෙත් පසුව එම තීන්දුව වෙනස් කර අමාත්‍ය විෂයන් හතරක් මාරු කිරීමට තීන්දු කර ඇත. කැබිනට් විෂයන් දෙකක් හෝ තුනක් පවරා ඇති අමාත්‍යවරුන්ගෙන් මෙම විෂයන් ඉවත් කර වෙනත් අයට පැවරීම සඳහා අවශ්‍ය මූලික අධ්‍යයන කටයුතු මේ වන විටත් හමාර කර ඇතැයි වාර්තා වෙයි.