නැඟෙනහිර පළාතේ තවත් උපාධිධාරී ගුරුවරුන් 700කට පත්වීම් ලබාදීමට අනුමැතිය ලැබී තිබෙනවා.
එම පළාතේ දැනට පවතින ගුරු හිඟයට පිළියම් යෙදීම සඳහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ඊයේ(25) පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම මීට පෙරද නැගෙනහිර පළාතේ ගුරු පත්වීම් 633ක් ලබා දීමට ආණ්ඩුකාරවරයා පියවර ගෙන තිබුණි.

