Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අසනීප වෙයි

3 years ago

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අසනීප වී සිටින බව නෙත් නිව්ස් නාලිකාවේ ‘කනින් කොනින්’ වැඩසටහටන වාර්තා කර සිටිනවා.

රාජපක්ෂ පවුලේ ඉතාමත් සමීපතමයෙකු ලෙස සැලකෙන ඩී.වි.චානක අමාත්‍යවරයාගේ මාමාණ්ඩියගේ අවමංඟල්‍ය උත්සවයටද හිටපු ජනපතිවරයා සහභාගි නොවීමට හේතුව පවතින අසනීප තත්ත්වය බවයි එම වැඩසටහනෙහි වැඩිදුරටත් පවසන්නේ.