Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හැරී පෝටර් චිත්‍රපටයේ ඩම්බල්ඩෝර්ගේ චරිතයට පණ පෙවූ ප්‍රකට නළුවා දිවි සැරිය නිම කරයි

3 years ago

හැරී පොටර් චිත්‍රපටයේ මහාචාර්ය ඇල්බස් ඩම්බල්ඩෝර්ගේ චරිතයට පණ පෙවූ ශ්‍රීමත් මයිකල් ගැම්බන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ජීවිතක්ෂයට පත් වන විට ඔහුට අවුරුදු 82ක්.

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ශ්‍රීමත් මයිකල් ගැම්බන් නිව්ටෝනියාව රෝගී තත්ත්වයෙන් පසු වූ බවයි වාර්තා වෙන්නේ.

හැරී පොටර් චිත්‍රපටයේ කොටස් අටෙන් හයකටම තම අසහාය දායකත්වය ලබා දුන් මොහු “ලෝඩ් ඔෆ් ද රින්ග්” චිත්‍රපටයේ දී අසහාය චරිතයකට පණ පෙවූ අසහාය රංගන ශිල්පියෙක්.