Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අවුරුදු 3ක දරුවාගේ මුඛය පිළිස්සූ මව අත්අඩංගුවට

3 years ago

මවක් වීසින් ගිනිකූරක් දල්වාා වයස අවුරුදු 3ක දරුවකුගේ මුඛයට දමා පුළුස්සා දැමීමේ සිදුවීමක් දිවුලපිටියෙන් වාර්තා වෙයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වයස අවුරුදු 29ක් වූ එම මව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය පවසා ඇත්තේ තම දරුවා අසභ්‍ය වචන කතා කරන බවත්, එය නවතා දැමීම සඳහා දරුවා බිය ගැන්වීමට මෙම ක්‍රියාව සිදුකළ බවත්ය.