Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සේවකයින්ගේ ඇස් වහලා කඩේ බඩු ගල් කරපු ග්‍රාම සේවක නෝනා (ඡායාරූප)

3 years ago

ගලෙන්බිදුණුවැව නගරයේ පිහිටා තිබෙන රූපලාවන්‍යාගාර අළෙවිසැලකින් කාන්තාවක් විසින් භාණ්ඩ සොරා ගන්නා අයුරු සීසීටීවී දර්ශනවල සටහන්ග් වී තිබෙනවා.

අදාළ කාන්තාව ග්‍රාම නිලධාරීණියගේ නිල ඇඳුමකින් සැරසී සිට ඇති අතර ග්‍රාම නිලධාරීන්ගේ මුද්‍රාව පැළඳ සිටින අයුරු ද කැමරාවේ සටහන් වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම කාන්තාව සේවකයින්ගේ ඇස් වසා යම් භාණ්ඩ කීපයක්ම සොරා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.