Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පුහුණු තරගය අතරතුරේදී කුසල් ජනිත් පෙරේරා ආබාධයකට ලක් වෙයි

3 years ago

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන පළමු පුහුණු තරගය අතරතුර ශ්‍රී ලංකා පිලේ කුසල් ජනති පෙරේරා ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්ව තිබේ.

පන්දුවට පහරදෙමින් සිටින අතරවාරයේ උරහිසේ ඇති වූ ආබාධයක් හේතුවෙන් කුසල් ජනිත් පෙරේරා මෙලෙස පිටියෙන් ඉවත් ඇත.

පිටියෙන් ඉවත් වන විට කුසල් පෙරේරා පන්දු 24කදි රැස්කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 34කි.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 30ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු රැස් කරගෙන සිටී.