Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සිවුර ඇතුලේ ඉන්න අපටත් ලිංගිකත්වය අවශ්‍යයි – කාව්‍ය විශාරද හිනිදුම සරණසිරි හිමි

3 years ago

සිවුර ඇතුළේ සිටින පුද්ගලයාටද ලිංගිකත්වය අවශ්‍ය බව පූජ්‍ය හිනිදුම සරණසිරි හිමියෝ සඳහන් කරති.

මෙලොව සියලු සත්ත්වයන්ට ලිංගිකත්වය අවශ්‍යතාවයක් බවත් ආහාර සෞඛ්‍ය මෙන්ම ලිංගිකත්වය ද අත්‍යවශ්‍ය බව උන්වහන්සේ කියා සිටිති.

නමුත් වරද ඇත්තේ ලිංගිකත්ව පාඩම නිවැරදි ලෙස සමාජයට උගන්වා නොතිබීම බවද උන්වහන්සේ තව දුරටත් කියා සිටිති.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවේදී එහිමියෝ මෙම අදහස් පළ කර තිබේ.