Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කුමාර සංගක්කාරට ජාත්‍යන්තරයෙන් ලොකු තනතුරක්

3 years ago

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාරට මරිලිබෝන් ක්‍රිකට් සමාජයේ ප්‍රබල තනතුරක් ලබාදී තිබේ.

ඒ එහි ලෝක ක්‍රිකට් කමිටුවේ සභාපති ධුරයයි.

මෙම කමිටුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට සහ එහි සාමාජික රටවලට අනුපූරක ආයතනයක් ලෙස ක්‍රියා කරන අතර, ක්‍රීඩාවේ පවතින ප්‍රශ්න සාකච්ඡා කිරීම සඳහා වසරකට දෙවරක් මෙම කමිටුව රැස්වෙන බව පැවසේ.