Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

Colombo Town Guard

දිවයින පුරා සන්නද්ධ හමුදා කැදවීමට ජනපතිගෙන් ආඥාවක්

3 years ago

දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට අදාළ ආඥාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කරනු ලැබ ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ අද (03) දින පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

රටේ ජාතික ආරක්ෂාව සඳහා හතළිස් වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව එම ආඥාව නිකුත් කර ඇති බවද නියෝජ්‍ය කතානායකවරයා සඳහන් කරයි.