2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන පෙරහුරු තරගය අද (03) ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වීමට නියමිතයි.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්තාන නායක පළමුව පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.
තරගය පස්වරු 02කට ආරම්භවීමට නියමිත තිබුණද, එයට වාර්ෂාවෙන් බාධා එල්ල විය.
අද තරගයේදී දසුන් ශානකව විවේක ගන්වා ඇති අතර කුසල් මෙන්ඩිස්ට කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පවරා තිබෙනවා.


