Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉන්දියාවේ ප්‍රබල භූ කම්පනයක්

3 years ago

ඉන්දියාවේ දිල්ලි නගරය ආශ්‍රිතව භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම භූ කම්පනයේ අගය රික්ටර් මාපාංක 4.6ක් ගෙන තිබේ.

මින් සිදුව ඇති හානිය පිළිබඳව මෙතෙක් වාර්තා නොවේ.