Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය දැනුම් දෙන දිනය මෙන්න

3 years ago

උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය හෙට ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ ඒ සම්බන්ධයෙන් යළි ප්‍රශ්න කළ අවස්ථාවේදීයි.

උසස් පෙළ විභාගය නොවැම්බර් 27 වනදා පැවැත්වීමට සැලසුම් කර ඇති නමුත්, එය සංශෝධනය කරන බවයි පසුගියදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත කියා සිටියේ.