Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉන්දීය විශ්වවිද්‍යාලයකින් පිරිනමන ඉහළම උපාධියට හිමිකම් කියූ ලංකාවේ කථිකාචාර්යවරිය

3 years ago

සිද්ධ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් ලබාදෙන ඉන්දීය විශ්වවිද්‍යාලයකින් පිරිනමන ඉහළම රන් සම්මානය යාපනය විශ්ව විද්‍යාලයේ කථිකාචාරිනී වෛද්‍ය නීතියප්‍රියා සිවරාමිට හිමි වී තිබෙනවා.

ඇය මෙලෙස සුදුසුකම් ලබා ඇත්තේ ඉන්දියාවේ තමිල්නාඩු ආචාර්ය එම්පීආර්. වෛද්‍ය විශ්ව විද්‍යාලය මඟින් පිරිනමනු ලබන මෙම රන් සම්මානය සදහා බවයි වාර්තා වන්නේ

ඇය නාරි හා ළමා වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් ඉන්දීය විශ්ව විද්‍යාලයකින් නාරි හා ළමා වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් ඉන්දීය විශ්ව විද්‍යාලයකින් වෛද්‍ය උපාධියක් හිමි කර ගත් දෙවන ශිෂ්‍යාව වන අතර ඉන්දීය විශ්ව විද්‍යාලයකින් රන් පදක්කමක් හිමිකර ගත් පළමු තැනැත්තියද වන බවයි වාර්තා වන්නේ.