Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

2022 උසස් පෙළ විභාගය සමත් වූ සිසුන්ට දැනුම්දීමක්

3 years ago

2022 වර්ෂය සඳහා පැවති අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව අන්තර්ජාලය හරහා විශ්ව විද්‍යාලවලට අයදුම්පත් යොමු කිරීම හෙටින් (05) වැනිදා අවසන් වෙයි.

2022/2023 අධ්‍යයන වර්ෂය සඳහා එම කාල සිමාව අදාළ වන බවයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කරන්නේ.