Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහින්ද රාජපක්ෂ දේශපානයෙන් සමුගනියි ?

3 years ago

තමන් තවදුරටත් දේශපාලන කටයුතුවල නිරත නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.

තමා වෙනුවට නව නායකත්වයක් නිර්මාණය කර ඉදිරියට යෑමට වැඩපිළිවෙලක් සකස් කරන බවද මහින්ද රාජපක්ෂ මහතා කොළඹ ශ්‍රී සම්බුද්ධාලෝක මහා විහාරයට පැමිණ ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

එමෙන්ම සමාජ මාධ්‍ය පනතට තමන්ගේ සහය නොලැබෙන බව ද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පැවසිය.

“දැන් මම පාලනය කලා ඇති නේද?. දැන් අලුත් නායකත්වයක් ඇතිවෙලා ඉදිරියට යන්න ඔනේ. යනුවෙන් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.(newshub)