ප්‍රසිද්ධ රංගන ශිල්පිනී ගයත්‍රි ජෝෂි සහ ඇගේ ව්‍යාපාරික සැමියා වන විකාස් ඔබරෝයි පසුගියදා ඉතාලියේ සාඩීනියා ප්‍රදේශයේදී අනතුරකට ලක්ව තිබෙනවා.
මෙම අනතුර සිදු වන විට ඔවුන් එහි නිවාඩුවක් ගත කරමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ අනතුර මෝටර් රථ කිහිපයක ගැටීමෙන් සිදු වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

