Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කළුතරට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවයි! කැරලි මර්දන ඒකක හා ජල බවුසර් කැඳවයි!

3 years ago

කළුතර නගරයට මෙවන විට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබේ.

පොලිස් හා හමුදා බලඇණි සමග කැරළි මර්ධන ඒකකද ඒ සඳහා කැඳවා තිබේ.

මෙසේ ආරක්ෂාව තර කර ඇත්තේ අද දිනයේ කළුතර නගරයෙන් ආරම්භ වන ත්‍රස්ත විරෝධී පනත හා සමාජ මාධ්‍ය පනතට විරෝධය පළ කරන මහජන කවුන්සලයේ විරෝධතා පා ගමන හේතුවෙනි.

ජල බවුසර ද සූදානමින් තබා තිබේ. (source – lankacnews)