Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

4700කට විදුහල්පති පත්වීම්

3 years ago

මේ වන විට පාසල් පද්ධතිය සඳහා බලපා ඇති විදුහල්පති හිඟය මඟහැරවා ගැනීම සඳහා නොවැම්බර් මාසයේදී විදුහල්පති පත්වීම් 4,718ක් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසා තිබෙනවා.

අමාත්‍යවරයා පැවසුවේ අනුව අධ්‍යාපන පරිවාර්තනීය වෙනස තුල සිදු වන ව්‍යුහාත්මක වෙනස සඳහා සියලු දෙනාම අනුගත විය යුතු බවයි.

මෙලෙස ගුරු සේවයේ පුරප්පාඩු 705ක් ද අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු 405ක්ද අදියරෙන් අදියර සම්පුර්ණ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ මුලතිව් මධ්‍ය විද්‍යාලයේ පැවති කෘෂිකර්ම ප්‍රදර්ශනයකට එක්වෙමින් බවට සඳහන්.