Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොලිසියේ උත්සවයට ආ සිසුන් පිරිසක් ආහාර විෂ වී රෝහල්ගත කරයි

3 years ago

බණ්ඩාරවෙල, දුල්ගොල්ල ප්‍රදේශයේ පාසලක සිසුන් 30කට අධික පිරිසක් ආහාර විෂ වීමක් හේතුවෙන් බණ්ඩාරවෙල දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ලෝක ළමා දිනය වෙනුවෙන් බණ්ඩාරවෙල පොලිසිය විසින් සංවිධානය කළ උත්සවයකට එක් වූ සිසුන් පිරිසකට මෙම අහාර විෂ වීම සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලිසිය මේ වන විට මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ තිබෙනවා.