Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පරිසර අමාත්‍යාංශය ජනපති යටතට පවරා ගනිමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

3 years ago

පරිසර අමාත්‍ය ධුරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතට ගෙන ඇත.

ඊට අදාළ අති විශේෂ ගැසට් පත්‍රය මේ වනවිට නිකුත් කර තිබේ.