Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තරුණ ගුරුවරියක් ටික්ටොක් එකේ බුරිය පෙන්නන් නටන නිසා සමාජ මාධ්‍ය වාරණය කළ යුතුයි – එක්සත් ජාතික පක්ෂය

3 years ago

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ස්වර්ණවාහිනී රතුඉර දේශපාලන සංවාදයට පැමිණි හිටපු මාධ්‍යවේදියෙකුද වන මහේෂ් සේනානායක මහතා සමාජ මාධ්‍ය නියාමනය සම්බන්ධයෙන් අපූරු කරුණක් මතුකරනු ලැබූවා.

‍මෙහිදී ඔහු පෙන්වා දුන්නේ තරුණ ගුරුවරියක් සිය පාසලේ නැටුම් පන්තිය තුළ බුරිය පෙන්වමින් නටන වීඩියෝවක් තමන් ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය හරදා දුටුව බවයි.

එමෙන්ම එම ගුරුවරිය සිය පන්ති කාමරයේ කුඩා දරුවන්ද සිපගන්නා බවයි.

මෙහිදී ඔහු පෙන්වා දුන්නේ මෙවන් ආකාරයෙන් බුරිය පන්නා නටන නැටුම් ඇමරිකාවේ ගුරුවරියන් සිදු නොකරන බවයි.

මෙවන් කාරණා හේතුවෙන් සමාජ මාධ්‍ය නියාමනය පිළිබදව ජනතාවගෙන් 90% ක් පමණ අනිවාර්යයෙන් එකඟවන බව ඔහු ඉතා බුද්ධිමත් ආකාරයෙන් මෙම සංවාදයේදී පැහැදිලි කරනු ලැබූවා.