Gossip කාන්තාවක් පොලිස් ස්ථානයක් තුළදී ගිනි තබාගනී 3 years ago කාන්තාවක් හපුතලේ පොලිස් ස්ථානයේදි තම සිරුරට ගිනි තබාගෙන තිබේ. ගිනි ගැනීමෙන් තුවාලලත් ඇය රෝහල්ගත කර ඇත. පොලිසිය සඳහන් කරන්නේ පොලිස් ස්ථානයේ වැසිකිළි තුළ දී ඇය මෙලෙස තම සිරුරට ගිනි තබාගෙන ඇති බවයි. වැඩිදුර පරීක්ෂණ ක‍්‍රියාත්මකය.
කහ ගෑස් සිලින්ඩරවල නිල් පාට ගා ජාවාරමක් කරගෙන ගිය පිය-පුතු දෙපළක් ඇතුළු 3ක් රිමාන්ඩ්! සිලින්ඩර පරණයි කියලා පේන්න සිලින්ඩරවලට ආප්ප මිශ්රණ හා මිරිස් හොඳිත් හලලා! (වීඩියෝ) 4 hours ago